Thursday, August 17, 2017

ඇන්තුරියම් ලේඩි ජේන් වගාව



ඇන්තුරියම් ලේඩි ජේන් වගාව
·         ආර්ථික වටිනාකම

Ø  දගු කල් පවතින මනා පාලනයක් සහිත වර්ධන විලාසයක් තිබීම
Ø  මල් කැපී පෙනෙන සුළු වීම
Ø  බදුනක පැල රාශියක් සමඟ මල් රාශියක් සහිත මල් ගොමුවක් ලබාගත හැකි වීම
Ø  ශාකය මත පවතින අපද්‍රව්‍ය පහසුවෙන් ඉවත් කල හැකි වීම






·         වගා කිරීමට සුදුසු දේශගුණික සාධක

1.      සෙවන 70% - 80%
2.      අර්ද්‍රතාවය 50% - 70%
3.      උෂ්ණත්වය 21C0 – 30C0 අතර
4.      වර්ෂික වර්ෂාපතනය 70% පමණ වීම (ජල සම්පාදනය කල හැකිය)

      පැල බෝකර ගැනීම



Ø  බිජ මගින් ලිංගික ප්‍රචාරනය සිදු කල හැකිය
Ø  වර්ධක කොටස්, පාර්ශවික අංකුර, කඳ කැබළි හා පටක රොපණය මගින් අලිංගික ප්‍රචාරණය සිදු කල හැකිය

·         පැල සිටුවීම

1.       බඳුන්වල
2.       පාත්තිවල

·         ආර්ථික වටිනාකමක් ඇත්තේ බඳුන්ගතව වගා කිරීමෙනි

·         භාවිතා කළ හැකි වගා මාධ්‍යන්

Ø  කොහුබත් කොටස් 1 යි, දිරූ ගොම කොටස් 1  යි හා රෝන්මඩ රහිත වැලි කොටස් එකයි
Ø  ¾ ප්‍රමාණයට කපාගත් පොල් ලෙලි කැබලි පමණක්

සැකසුම - ලහිරු හේවාවිතාරණ BSc (Agriculture) Special –Agric Biotechnology
 


No comments:

Post a Comment