සල්ලි හොයන්න ඇෆ්රිකන්
වයලට් වගා කරමු
- උද්භිද විද්‍යාත්මක නාමය - Saintpaulia ionantha
- ඉතා ජනප්‍රිය වර්ණවත් මල් පිපෙන ආර්ථිකව ඉතා වැදගත් බඳුන්ගත ශාකයකි.
වගා මාධ්‍ය
- කොළ පොහොර කොටස් 01 යි
-
වැලි කොටස් 01 යිවගා අවශ්‍යතාවයන්
- පැතිරුණු ආලෝකයක්
- භාවිතා කරන මධ්‍යයට තෙතමනය රඳවා ගත හැකි වීම
- පත්‍ර මතට ජලය නොදැමීම සහ සවස් කාලයේ ජලය නොදැමීම
- දියර පොහොර හෝ සෙමෙන් පෝෂක මුදාහරින කැට පොහොර (Osmocote) මගින් පොෂණය ලබා දිම
ප්‍රචාරණය
- පත්‍ර මගින් පහසුවෙන් පැල ලබා ගත හැකිය
වැඩි විස්තර -
ලහිරු හේවාවිතාරණ BSc. (Agriculture) SP –Agric Biotechnology (0711751020
or Email – randiraagro@gmail.com)
😊
ReplyDelete